Day: June 23, 2022

ලාංකික නිෂී ට නවසීලන්තයේදී ඉහළම සම්මානයක්

නවසීලන්තයේ පැවති 08 වන ක්‍රීඩා – ප්‍රජා – කලා සහ සංස්කෘතික සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකික නිෂි රණතුංගට විශිෂ්ඨතා සම්මානයක් හිමිවී තිබෙනවා.

Read More »

නීති විරෝධී වර්ජනවලට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඉහළම දඩ

නීතියට පටහැණිව වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන වෘත්තිය සමිතිවලින් අය කෙරෙන දඩ මුදල් ඉහළ දැමීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ගුරුවරුන්ට හෙට සිට සහනයක්

එන්නත්කරණයට ලක්ව නොමැති වුවද ඉගැන්වීම් කටයුතු සඳහා පාසල් වෙත පැමිණීමට වික්ටෝරියා ප්‍රාන්තයේ ගුරුවරුන්ට ලබන සඳුදා සිට අවස්ථාව උදාවනවා.

Read More »