Day: June 13, 2022

වෛද්‍ය ෂාෆි හිඟ වැටුප නැවත සෞඛ්‍ය අමාත්‍යාංශයටම දෙයි

පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වූ සමයේ දැඩි කතාබහකට ලක් වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ විශේෂඥ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් සිය හිඟ වැටුප සම්පූර්ණයෙන් ම මෙරටට අවශ්‍ය ඖෂධ මිල දී ගැනීම සඳහා යළි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දී තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාව සමග පලමු ODI තරගය සදහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙන්න

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පලමු තරගය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කණ්ඩායම නම් කර තිබෙනවා.

Read More »
RAPID ANTIGEN

Tax return අයදුම් කිරීමේදී කොවිඩ් පරික්ෂණ කට්ටල වියදම් ආපසු ගැනීමටද අවස්ථාව

ජූලි පළමුවනදායින් පසු සඳහා tax return අයදුම් කිරීමේදී කොවිඩ් 19 පරික්ෂණ කට්ටල සඳහා වැයවූ වියදම් ආපසු ලබාගැනීමටද අවස්ථාව උදා වී තිබෙනවා.

Read More »