ශ්‍රී ලංකාව සමග පලමු ODI තරගය සදහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙන්න

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පලමු තරගය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කණ්ඩායම නම් කර තිබෙනවා.

කණ්ඩායමේ නායකයා ලෙස ඒරන් ෆින්ච් කටයුතු කරනවා.

ඩේවිඩ් වෝනර් / ස්ටීව් ස්මිත් / මාර්නස් ලැබුෂෙයින් / මාර්ක්ස් ස්ටොයිනස් / ග්ලෙන් මැක්ස්වෙල් හා ඈෂ්ටන් ඒගර් සංචිතයට ඇතුලත්.

ඇලෙක්ස් කේරී කඩුළු රකින්නායි. කණ්ඩායමේ සෙසු සාමාජිකයන් වන්නේ ජේ රිචඩ්සන් / පැට් කමින්ස් හා ජෝස් හේසල්වුඩ්.

තරග 05 කින් සමන්විත ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට සිට ආරම්භ වනවා.

පලමු තරගය හෙට පස්වරු දෙකයි තිහට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගනයේදි ආරම්භවිමට නියමිතයි.

Latest news

Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

Read More »
Latest news

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් බංකොළොත්

Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.

Read More »
Latest news

ජනමත විචාරණය ගැන අගමැතිගෙන් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක්

ස්වදේශික හඩ ජනමත විචාරණය සම්බන්ධයෙන් අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අද පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

Read More »