ශ්‍රී ලංකාව සමග පලමු ODI තරගය සදහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙන්න

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පලමු තරගය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කණ්ඩායම නම් කර තිබෙනවා.

කණ්ඩායමේ නායකයා ලෙස ඒරන් ෆින්ච් කටයුතු කරනවා.

ඩේවිඩ් වෝනර් / ස්ටීව් ස්මිත් / මාර්නස් ලැබුෂෙයින් / මාර්ක්ස් ස්ටොයිනස් / ග්ලෙන් මැක්ස්වෙල් හා ඈෂ්ටන් ඒගර් සංචිතයට ඇතුලත්.

ඇලෙක්ස් කේරී කඩුළු රකින්නායි. කණ්ඩායමේ සෙසු සාමාජිකයන් වන්නේ ජේ රිචඩ්සන් / පැට් කමින්ස් හා ජෝස් හේසල්වුඩ්.

තරග 05 කින් සමන්විත ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට සිට ආරම්භ වනවා.

පලමු තරගය හෙට පස්වරු දෙකයි තිහට පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගනයේදි ආරම්භවිමට නියමිතයි.

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »