Day: June 8, 2022

ජීවන වියදම ක්ෂණිකව පාලනය නොවනු ඇතැයි අගමැති කියයි

ජීවන වියදම පාලනයට වත්මන් ලේබර් රජය විසින් පියවර රැසක් හඳුන්වා දුන්නද ක්ෂණික විසඳුම් අපේක්ෂා කල නොහැකි බව අගමැති ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »

මුරුගප්පන් පවුලේ සාමාජිකයන් නැවතත් බිලෙයෝලා නගරය වෙත

ඔස්ටේ්‍රලියාව තුළ වසර කිහිපයක් පුරා ඉමහත් ආන්දෝලනයට තුඩුදුන් ලාංකික ද්‍රවිඩ ජාතික පවුල හෙවත් මුරුගප්පන් පවුලේ සාමාජිකයන් ක්වීන්ස්ලන්ඩ් හි බිලෙයෝලා නගරය වෙත පැමිණ තිබෙනවා.

Read More »

කොරියානු රැකියා ප්‍රශ්ණයට තිත – ඊයේ 119 ක් කොරියාවට – මාස 06 ක් තුළ 5800 ක්

5800ක් ඉදිරි මාස හය තුළ කොරියාව බලා පිටත් කර ඔවුන්ගේ පීඩනය නැති කරන බවද කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසුවේය.

Read More »