Day: June 8, 2022

පාඨලී ස්වාධීන වෙයි

තමන් මින් ඉදිරියට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව පාඨලී චම්පික රණවක අද පාර්ලිමේන්තුවේදී සඳහන් කලා.

Read More »

වික්ටෝරියාවට අලුතින් පැමිණි සංක්‍රමණිකයන් 600 කට නොමිළයේ රියදුරු පුහුණුව

වික්ටෝරියා ප්‍රාන්තයට අලුතින් පැමිණි සංක්‍රමණිකයන් 600 කට සහ අඩු පහසුකම් සහිත තරුණ තරුණියන් 2400 කට නොමිළයේ රියදුරු පුහුණුව ලබාදීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

බෝට්ටුවෙන් ලංකාවෙන් පනින්න ගිය තවත් 91 ක් අල්ලයි

මාරවිල සහ හලාවත මුහුදු ප්‍රදේශවල සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මගින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 91 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

Read More »