
බොලිවුඩයේ සුපිරි නලූ ෂාරුක් ඛාන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා.
අග්රාමාත්යවරයා සඳහන් කළේ ඔවුන් නීතිමය තත්ත්වයන් උල්ලංඝණය කර ඇත්නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්රියාත්මක වනු ඇති බවයි.
විපක්ෂ නායක පීටර් ඩට්න්ගේ ඡායා කැබිනෙට්ටුවට කාන්තා නියෝජිතයන් 10 දෙනෙකු ඇතුළත් කර තිබෙනවා.
ඔස්ටේ්රලියාව තුළ ලාංකික පුවත් වාර්තාකරණයේ ප්රමුඛයා බවට මේ වනවිට පත්ව සිටින Ausලංකා TV තවත් ඉදිරි පියවරක් හෙට සිට තැබීමට සූදානම්.
ස්වස්තිකය ඇතුලු නාසි සංකේත ප්රසිද්ධියේ භාවිතය තහනම් කල 04 වන ප්රාන්තය බවට ටස්මේනියා පත්වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!