Day: May 24, 2022

ඔස්ටේ්‍රලියානුවන්ගේ දෛනික වියදම් සියයට 6.6 කින් ඉහළට

කොවිඩ් තත්වය හමුවේ පණවා තිබූ සීමා සැළකිය යුතු මට්ටමකින් ඉවත් වීම හමුවේ ඔස්ටේ්‍රලියානුවන්ගේ දෛනික වියදම් කිරීම් සමස්තයක් ලෙස සියයයට 6.6 කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

වසරක් තුළ ඩොලර් ලක්ෂයක් එවා ඇති විදෙස් ශ්‍රමිකයන්ට වාහන ආනයන අවසර පත්‍රයක්

මේ වන විට රටේ පවතින ගෑස් පෝලිම, පෙට්‍රල් පෝලිම, විදුලි කප්පාදුව, බෙහෙත් හිගයට විසදුම් සෙවීම සදහා මාසයකට ඩොලර් මිලියන 500ක් විදේශ ගත ශ්‍රමිකයින් හරහා මෙරටට ගෙන්වා ගත යුතු බව විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසුවේය.

Read More »