අගමැති ඇල්බනීස් ජපානයට – AusLanka TV – Australian News for the Sri Lankan community

අගමැති ඇල්බනීස් ජපානයට

අගමැති ඇල්බනීස් ජපානයට

සිය පළමු නිල විදෙස් සංචාරය සඳහා පිටත්ව ගිය අගමැති ඇන්තනී ඇල්බනීස් ජපානයට ළගාවී තිබෙනවා.

අද පැවැත්වෙන ක්වඩ් හෙවත් අමෙරිකා – ඉන්දියා සහ ජපාන රාජ්‍ය නායකයන්ද සහභාගී වන සමුලුවට ඔහු සහභාගී වනු ඇති.

නව විදේශ අමාත්‍ය පෙනී වොංග් ද අගමැතිවරයා සමග මෙම සමුලුවට එක්ව සිටිනවා.

ආරක්ෂක කරුණු කෙරෙහි මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කෙරෙන්නේ.

මෙම සමුලුව නිමවා අද රාත්‍රියේ යළිත් ඔස්ටේ්‍රලියාව බලා පිටත්වන අගමැති ඇල්බනීස් නව අමාත්‍ය මණ්ඩලය පත් කර අවසන් කිරීම හෙට දිනයේදී සිදුකරනු ඇති.

COMMENTS