මීලග ක්වඩ් සමුලුව ඔස්ටේ්රලියාවේදී – අමෙරිකා ජනපති බයිඩ්න් ද එයි
මීලග ක්වඩ් සමුලුව ඔස්ටේ්රලියාවේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
මීලග ක්වඩ් සමුලුව ඔස්ටේ්රලියාවේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවෙන් සංක්‍රමණය වීමට උත්සහ කළ පුද්ගලයන් 67 දෙනෙකු ත්‍රිකුණාමලයේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ෆෙඩරල් මැතිවරණ ප්රථිඵලවලට අනුව බහුතර බලයකින් යුත් රජයක් පිහිටුවීමට ලේබර් පක්ෂයට තවත් අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තු ආසන 02 ක් පමණයි.
ඔස්ටේ්රලියාවේ නව අගමැති ඇන්තනී ඇල්බනීස් ජපානයේදී අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් හමුවී තිබෙනවා.
අතහැර දමා ඇති රාත්‍රී සමාජ ශාලාවක හටගත් ගින්නක් හේතුවෙන් මෙල්බන් හි දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions