බහුතර රජයකට ලේබර් පක්ෂය ආසන 02 ක් පිටුපසින් – AusLanka TV – Australian News for the Sri Lankan community

බහුතර රජයකට ලේබර් පක්ෂය ආසන 02 ක් පිටුපසින්

බහුතර රජයකට ලේබර් පක්ෂය ආසන 02 ක් පිටුපසින්

ෆෙඩරල් මැතිවරණ ප්‍රථිඵලවලට අනුව බහුතර බලයකින් යුත් රජයක් පිහිටුවීමට ලේබර් පක්ෂයට තවත් අවශ්‍ය වන්නේ පාර්ලිමේන්තු ආසන 02 ක් පමණයි.

මෙතෙක් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රථිඵල අනුව ලේබර් පක්ෂයට ආසන 74 ක්ද ලිබරල් පක්ෂයට ආසන 56 ක්ද ලැබී තිබෙනවා.

ස්වාධීන කණ්ඩායම් විසින් මෙවර පාර්ලිමේන්තු ආසන 10 ක් හිමිකරගෙන ඇති අතර හරිත පක්ෂය විසින් ආසන 02 ක් දහ වෙනත් පක්ෂ විසින් ආසන 02 ක් දිනාගෙන තිබෙනවා.

තවදුරටත් ප්‍රථිඵල නිකුත් කිරීමට ඉතිරිව පවතින ආසන ගණන 07 ක්.

සමස්ත ඡන්ද අතුරින් සියයට 73 ක් ගණනය කර අවසන් බවයි මැතිවරණ කොමිසම කියාසිටියේ.

COMMENTS