Day: May 16, 2022

මැතිවරණයෙන් ජයගතහොත් කොවිඩ් දැන්වීම් සඳහා වැඩි ඉඩක් : ඇල්බනීස්

ලබන සෙනසුරාදා පැවැත්වෙන ෆෙඩරල් මැතිවරණයෙන් තමා ජයගතහොත් කොවිඩ් එන්නත් පිළිබඳ වෙළඳ දැන්වීම් සඳහා වැඩි ඉඩක් වෙන් කිරීමට බලාපොරොත්තු වන බව ලේබර් නායක ඇන්තනී ඇල්බනීස් පවසනවා.

Read More »

සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් ඔස්ටේ්‍රලියා සංක්‍රමණ නීති ලිහිල් කරන ලෙස ඉල්ලීම්

දැඩි සේවක හිගය මගහරවා ගැනීමට විදේශීය සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් ඔස්ටේ්‍රලියා සංක්‍රමණ නීති ලිහිල් කරන ලෙස පාර්ශව රැසක් ඉල්ලීම් කර තිබෙනවා.

Read More »