සිඩ්නි Hawkesbury නගරාධිපතිට තියුණු ආයුධ ප්‍රහාරයක් – AusLanka TV – Australian News for the Sri Lankan community

සිඩ්නි Hawkesbury නගරාධිපතිට තියුණු ආයුධ ප්‍රහාරයක්

සිඩ්නි Hawkesbury නගරාධිපතිට තියුණු ආයුධ ප්‍රහාරයක්

සිඩ්නි Hawkesbury නගරාධිපතිවරයාට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ අද අලුයම 12.45 ට පමණ නිවසට කඩා වැදුණු 06 දෙනෙකු පමණ මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

32 හැවිරිදි නගරාධිපතිවරයා කැපුම් තුවාල සහිතව රෝහල්ගත කර තිබෙනවා.

ඔහුගේ බිරිඳ සහ ළමුන් 04 දෙනාද එම අවස්ථාවේ එහි සිට ඇති නමුත් ඔවුන්ට කිසිදු හානියක් සිදුවී නැහැ.

නගරාධිපතිවරයාගේ මෝටර් රථයද රැගෙන මංකොල්ලකරුවන් පළාගොස් තිබෙනවා.

COMMENTS