පළමු වරට නිවසක් මිළදී ගන්නන්ට අගමැති මොරිසන්ගෙන් තවත් සහනයක්

First home buyers

පළමුවරට නිවසක් මිළදී ගන්නා පුද්ගලයන්ට තවත් සහන සැපයීමට ලිබරල් සන්ධානය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔවුන්ගේ superannuation දීමනාවෙන් සියයට 40 ක උපරිමයක් යටතේ ඩොලර් 50,000 ක උපරිමයකට යටත්ව නිවසක් සඳහා ආයෝජනය කිරීමට අවස්ථාව උදා වනවා.

නව නිවසක් මිළයට ගැනීමට හෝ දැනට පවතින නිවසක් මිළයට ගැනීමට ඔවුන්ට ඒ යටතේ අවස්ථාව පවතින බවයි අගමැති ස්කොට් මොරිසන් නිවේදනය කලේ.

කෙසේවෙතත් මෙම වැඩපිළිවෙල සම්බන්ධයෙන් ලේබර් පක්ෂය දැඩි විරෝධය පළකර තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙමගින් නිවාස මිළ ඉහළ යෑමක් මිස වෙනත් කිසිදු වරප්‍රසාදයක් අත් නොවන බවයි.

ෆෙඩරල් මැතිවරණයෙන් තමන් බලයට පත්වුවහොත් ජනතාවට පහසු මිළකට මිළදී ගත හැකි නිවාස සංකීර්ණ 30,000 ක් ඉදිකරන බවයි ලේබර් පක්ෂය අවධාරණය කරන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »