Day: May 4, 2022

ලංකාවේ විදේශ සංචිත ඩොලර් මිලියන 50 ටත් අඩුවෙයි

ශ්‍රී ලංකාව සතු විදේශ සංචිතවලින් දැනට භාවිතයට ගත හැකි විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 50 කටත් අඩු බව මුදල් අමාත්‍ය අලි සබ්රි පාර්ලිමේන්තුවේදී සඳහන් කලා.

Read More »

අනුරගේ ෆයිල් එකට එරෙහිව යෝෂිතත් නඩු දමයි

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඊයේ දින අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා වෙත එල්ල කරන ලද චෝදනා සියල්ල අසත්‍ය බව නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී කාර්යාලය අවධාරණය කරනවා.

Read More »

තීරණාත්මක නඩුවකින් ක්වන්ටාස් යළි පරදී

බාහිර සේවකයන් 2000 ක් පමණ බඳවා ගැනීම නීති විරෝධී බවට ෆෙඩරල් අධිකරණයක් දුන් තීන්දුව අභියෝගයට ලක්කල අභියාචනයෙන් ක්වන්ටාස් ගුවන් සමාගම පරාජයට පත්වී තිබෙනවා.

Read More »