Search

ලංකාවේ විදේශ සංචිත ඩොලර් මිලියන 50 ටත් අඩුවෙයි

ශ්‍රී ලංකාව සතු විදේශ සංචිතවලින් දැනට භාවිතයට ගත හැකි විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 50 කටත් අඩු බව මුදල් අමාත්‍ය අලි සබ්රි පාර්ලිමේන්තුවේදී සඳහන් කලා.

ආදායම් බදු ඉහළ දැමෙන නව අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බවයි ඔහු කියාසිටියේ.

පවතින අර්බුදකාරී වාතාවරණය තවත් වසර 02 ක් පමණ තිබිය හැකි බව ඔහු මෙහිදී ප්‍රකාශ කලා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට එළඹීමට තවත් මාස 06 ක පමණ කාලයක් ගතවිය හැකි බවයි මෙහිදී සඳහන් කෙරුණේ..

අද පාර්ලිමේන්තුව :

හානිකර ඇල්ගී නිසා සංචාරකයින්ට උපදෙස්

දකුණු ඕස්ට්‍රේලියාවේ වෙරළ තීරයේ විවිද ස්තාන වල හානිකර ඇල්ගී පිපීම සංචාරකයින්ට කනස්සල්ලට හේතු වී තිබෙනවා. Port River ඇතුළු වෙරළ තීරයේ ප්‍රදේශ කිහිපයක අනාවරණය වී ඇති

Read More »

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »