බංග්ලාදේශ සංචාරය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

එළඹෙන බංග්ලාදේශ ක්‍රිකට් තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුතුව ක්‍රීඩකයන් 18 දෙනෙකුගෙන් එය සමන්විතයි.

ටෙස්ට් තරග 02 කට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන 08 වනදා බංග්ලාදේශය බලා පිටත්වයාමට නියමිතයි.

1.) Dimuth Karunaratne – Captain
2.) Kamil Mishara
3.) Oshada Fernando
4.) Angelo Mathews
5.) Kusal Mendis
6.) Dhananjaya De Silva
7.) Kamindu Mendis
8.) Niroshan Dickwella
9.) Dinesh Chandimal
10.) Ramesh Mendis
11.) Chamika Karunaratne
12.) Suminda Lakshan
13.) Kasun Rajitha
14.) Vishwa Fernando
15.) Asitha Fernando
16.) Dilshan Madushanka
17.) Praveen Jayawickrama
18.) Lasith Embuldeniya

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »