Day: April 26, 2022

ලාංකික සම්භවයක් සහිත තවත් තරුණියක ෆෙඩරල් මැතිවරණයට

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තවත් තරුණියක ස්වාධීන අපේක්ෂිකාවක ලෙස මෙවර ෆෙඩරල් මැතිවරණයට සිඩ්නි හි හියුම් ආසනයට තරග වදිනවා.

Read More »

ශ්‍රී ලංකාව බංකොළොත් – ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස්

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම සී සී මට්ටමේ සිට බංකොළොත් තත්වය දක්වා පහත හෙළා තිබෙනවා.

Read More »

ඔස්ටේ්‍රලියාවට පැමිණ කෘෂිකර්මාන්තය ජයගත් ශ්‍රී ලාංකිකයෙක්

ඔස්ටේ්‍රලියාවට පැමිණ කෘෂිකර්මාන්තය ජයගත් ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳ වාර්තාවක් වික්ටෝරියා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පළකර තිබෙනවා.

Read More »