ඔස්ටේ්‍රලියාවට පැමිණ කෘෂිකර්මාන්තය ජයගත් ශ්‍රී ලාංකිකයෙක්

ඔස්ටේ්‍රලියාවට පැමිණ කෘෂිකර්මාන්තය ජයගත් ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳ වාර්තාවක් වික්ටෝරියා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පළකර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ තේ වගා කළමණාකරුවෙකු ලෙස කටයුතු කල විදුර දෙල්පිටිය මීට වසර කිහිපයකට පෙර සිය පවුලේ සාමාජිකයන්ද සමග ඔස්ටේ්‍රලියාවට සංක්‍රමණය වී තිබුණේ නව දිවියක් ආරම්භ කිරීම සඳහායි.

සුලු රැකියා කිහිපයක් කිරීමෙන් අනතුරුව ගොවිපොළ කළමණාකරුවෙකු බවට පත්වූ ඔහු මේ වනවිට හි දැවැන්ත පශූ ගොවිපොළක හිමිකරුවෙකු බවට පත්වී අවසන්.

400 කට අධික පිරිසක් එහි සේවයේ නිරත වන බවයි වික්ටෝරියා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

විදුර දෙල්පිටිය සම්බන්ධයෙන් වික්ටෝරියා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පළකල වාර්තාව පහතින්.

https://agriculture.vic.gov.au/support-and-resources/podcasts/agvic-talk-podcast-series?utm_source=agriculture-vic-gov-au&utm_medium=vanity-url-301ssredirect&utm_content=agvictalk&utm_campaign=agriculture&fbclid=IwAR3_xf_ZKxZ-irYUT8dGTBVc7NKAYuRa_sBvNTEkQ8o_1BdLf7uLpseAexc#podcast-id-976058

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ළදරුවන්ගේ ආහාර අසාත්මිකතාවට හේතු සොයා පරීක්ෂණ

ඔස්ට්‍රේලියාවේ ළදරුවන්ගෙන් සියයට 10කට පමණ බලපාන ආහාර අසාත්මිකතා ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »