ඔස්ටේ්‍රලියාවට පැමිණ කෘෂිකර්මාන්තය ජයගත් ශ්‍රී ලාංකිකයෙක්

ඔස්ටේ්‍රලියාවට පැමිණ කෘෂිකර්මාන්තය ජයගත් ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳ වාර්තාවක් වික්ටෝරියා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පළකර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ තේ වගා කළමණාකරුවෙකු ලෙස කටයුතු කල විදුර දෙල්පිටිය මීට වසර කිහිපයකට පෙර සිය පවුලේ සාමාජිකයන්ද සමග ඔස්ටේ්‍රලියාවට සංක්‍රමණය වී තිබුණේ නව දිවියක් ආරම්භ කිරීම සඳහායි.

සුලු රැකියා කිහිපයක් කිරීමෙන් අනතුරුව ගොවිපොළ කළමණාකරුවෙකු බවට පත්වූ ඔහු මේ වනවිට හි දැවැන්ත පශූ ගොවිපොළක හිමිකරුවෙකු බවට පත්වී අවසන්.

400 කට අධික පිරිසක් එහි සේවයේ නිරත වන බවයි වික්ටෝරියා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

විදුර දෙල්පිටිය සම්බන්ධයෙන් වික්ටෝරියා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පළකල වාර්තාව පහතින්.

https://agriculture.vic.gov.au/support-and-resources/podcasts/agvic-talk-podcast-series?utm_source=agriculture-vic-gov-au&utm_medium=vanity-url-301ssredirect&utm_content=agvictalk&utm_campaign=agriculture&fbclid=IwAR3_xf_ZKxZ-irYUT8dGTBVc7NKAYuRa_sBvNTEkQ8o_1BdLf7uLpseAexc#podcast-id-976058

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »