Day: April 24, 2022

බදු වැඩි නොකරන බවට අගමැතිගෙනුත් පොරොන්දුවක්

ෆෙඩරල් මැතිවරණයෙන් වත්මන් පාලක සන්ධානයම බලයට පත්වුවහොත් කිසිදු අමතර බදු පැණවීමක් සිදු නොකරන බවට අගමැති ස්කොට් මොරිසන් සහතික වනවා.

Read More »

ඔස්ටේ්‍රලියා ශිෂ්‍යත්ව ලැබුණත් උසස් අධ්‍යාපනය වළක්වා ඇති ලාංකිකයන් ගැන වාර්තාවක්

ඔස්ටේ්‍රලියාවේ රැඳවුම් කඳවුරුවල සිටින ශ්‍රී ලාංකික ඇතුලු අනවසර සංක්‍රමණිකයන්ගේ අධ්‍යාපන අයිතීන් සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ගාඩියන් පුවත්පත විසින් පළකර තිබෙනවා.

Read More »

එංගලන්තයේ ආරාධනාව මහේල ප්‍රතික්ෂේප කරයි

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය භාරගන්නා ලෙසට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය කළ යෝජනාව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »