Day: April 24, 2022

ශ්‍රී ලංකාවට සහාය වනුයේ ඉදිරි ආර්ථික යෝජනා මත පදනම්වයි : IMF

ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට සහාය වනුයේ ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික යෝජනා මත පදනම්ව බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසනවා.

Read More »