ඡන්දය ප්රමාද කරන බවට ඇල්බනීස්ගෙන් අගමැතිට චෝදනා
ෆෙඩරල් මැතිවරණය කැඳවන තුරු නොඉවසිලිමත්ව බලා සිටින බව විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් පවසනවා.
ෆෙඩරල් මැතිවරණය කැඳවන තුරු නොඉවසිලිමත්ව බලා සිටින බව විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් පවසනවා.
Scam ඝණයට අයත්වන කෙටි පණිවිඩ ජංගම දුරකථන ග්රාහකයාට ලැබීමට පෙරම block කරන නව වැඩපිළිවෙලක් Telstra සමාගම විසින් ආරම්භ කර තිබෙනවා.
ගතවූ පැය 24 තුළදී සිඩ්නි නගරයට මිලිමීටර් 100 ට වැඩි ධාරාණිපාත වර්ෂා ඇද හැලී තිබෙනවා.
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්රාන්තයේ ප්රජාව අතරින් ආසාදිතයින් 12,314 ක් හමුව ඇත.
මෙල්බන් නගරයේ වාහන ගාල් කිරීම වෙනුවෙන් හඳුන්වාදුන් නම් නව ඇප්ලිකේෂනයට රියදුරන් බොහෝ පිරිසක් අප්රසාදය පළකරනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions