මෙල්බන් නව Parking ඇප්ලිකේෂනයට රියදුරන්ගේ අප්‍රසාදය – AusLanka TV – Australian News for the Sri Lankan community

මෙල්බන් නව Parking ඇප්ලිකේෂනයට රියදුරන්ගේ අප්‍රසාදය

මෙල්බන් නව Parking ඇප්ලිකේෂනයට රියදුරන්ගේ අප්‍රසාදය

මෙල්බන් නගරයේ වාහන ගාල් කිරීම වෙනුවෙන් හඳුන්වාදුන් EasyPark නම් නව ඇප්ලිකේෂනයට රියදුරන් බොහෝ පිරිසක් අප්‍රසාදය පළකරනවා.

එය භාවිතයේදී ඇති දැඩි සංකීර්ණභාවය ඊට හේතුවයි.

මෙමගින් සිදු කෙරෙන සෑම ගෙවීමක් සඳහාම අමතර ගාස්තුවක් අය කෙරෙන බවටයි චෝදනා එල්ල වන්නේ.

ඒ අනුව සියයට 10 ක සේවා ගාස්තුවක් අය කෙරෙන බවටත් පැයක ගාල් කිරීමක් සඳහා අමතර සත 70 ක මුදලක් අය කෙරෙන බවටත් රියදුරන් අප්‍රසාදය පලකරනවා.

මෙල්බන් රියදුරන් අතුරින් සියයට 40 ක් පමණ කුමන හෝ Parking ඇප්ලිකේෂනයක් භාවිත කරන බව සඳහන්.

https://www.9news.com.au/national/melbourne-news-easy-park-app/e759543d-64d1-48e2-8f2c-613517aa9a0e

COMMENTS