ඊයේ කොවිඩ් ආසාධිතයන් : වික්ටෝරියා – 8,349 / NSW – 19,843
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්රාන්තයේ ප්රජාව අතරින් ආසාදිතයින් 8349 ක් හමුව ඇත.
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්රාන්තයේ ප්රජාව අතරින් ආසාදිතයින් 8349 ක් හමුව ඇත.
ඉහළ යන ජීවන වියදම හමුවේ විශ්රාමිකයන්ට ඉදිරි ෆෙඩරල් අයවැයෙන් ලබාදෙන දීමනාව ඩොලර් 250 ක් බවට ස්ථිර වී තිබෙනවා.
සිඩ්නි නගරයේ ප්රධාන මාර්ග රැසක අය කෙරෙන ගාස්තු ලබන පළමුවනදා සිට ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
දකුණු ඔස්ටේ්රලියා ප්රාන්තයේ කොවිඩ් මර්දන රෙගුලාසි අද අලුයම 12 සිට ලිහිල් කෙරුණා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions