
දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ කොවිඩ් මර්දන රෙගුලාසි අද අලුයම 12 සිට ලිහිල් කෙරුණා.
මේ අනුව සමීප ආශ්‍රිතයන්ගේ හුදකලා කාලය දින 14 සිට දින 07 දක්වා අඩු වනු ඇති.
සමීප ආශ්‍රිතයෙකු- ලෙස හැඳින්වෙන්නේ කොවිඩ් ආසාධිතයෙකු සමග පැය 04 ක් ගත කල අයෙකු- ලෙස සංශෝදනය වනවා.

මෙතෙක් එය පැවතියේ විනාඩි 15 ක් ලෙසයි.
කෙසේවෙතත් දැනට පවතින මුහුණු ආවරණ රෙගුලාසි අඛණ්ඩව බලාත්මක වනවා.

එම නීති වෙනස් කිරිමට නියමිතව ඇත්තේ අප්‍රේල් 14 වනදා සිටයි.
COMMENTS