දකුණු ඔස්ටේ්‍රලියා කොවිඩ් රෙගුලාසි අලුයම 12 සිට ලිහිල්

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ කොවිඩ් මර්දන රෙගුලාසි අද අලුයම 12 සිට ලිහිල් කෙරුණා.

මේ අනුව සමීප ආශ්‍රිතයන්ගේ හුදකලා කාලය දින 14 සිට දින 07 දක්වා අඩු වනු ඇති.

සමීප ආශ්‍රිතයෙකු- ලෙස හැඳින්වෙන්නේ කොවිඩ් ආසාධිතයෙකු සමග පැය 04 ක් ගත කල අයෙකු- ලෙස සංශෝදනය වනවා.

මෙතෙක් එය පැවතියේ විනාඩි 15 ක් ලෙසයි.

කෙසේවෙතත් දැනට පවතින මුහුණු ආවරණ රෙගුලාසි අඛණ්ඩව බලාත්මක වනවා.

එම නීති වෙනස් කිරිමට නියමිතව ඇත්තේ අප්‍රේල් 14 වනදා සිටයි.

ජීවිතය එපා වූ රෝගී කාන්තාවක් එක්ක තිබූ සම්බන්ධය නිසා ශල්‍ය වෛද්‍යවරයාට රස්සාවත් නැති වෙයි

සියදිවි නසාගැනීම හේතුවෙන් මියගිය කාන්තාවක් සමඟ පැවති සම්බන්ධයක් අනාවරණ වීම හේතුවෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ශල්‍ය වෛද්‍යවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

කොවිඩ් එන්නත් ගැනීමෙන් පසු හැදුණු ලෙඩ ගැන ලොව කළඹමින් නවතම සමීක්ෂණයක් තොරතුරු හෙළි කරයි

COVID-19 වෛරසය සඳහා මොඩර්නා (Moderna) සහ (ෆයිසර්) Pfizer එන්නත් ලබා ගත් පුද්ගලයින්ට එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස හෘදයේ, මොළයේ සහ රුධිරයේ සංකූලතා හෝ හෘදය ආශ්‍රිත දැවිල්ල ඇතිවීමේ සම්භාවිතාව වැඩි බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ රාජපක්ෂවරයෙක් පුතා සමග ඉන්දියාවේදී පැවිදි බිමට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ ඉන්දියාවේදී තාවකාලිකව පැවිදි දිවියට ඇතුලත් වී තිබෙනවා.

Read More »