
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 8,349 ක් හමුව ඇත.
මරණ 09 ක් ද වාර්තා විය.
මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 55,502 කි.

ඊයේ දිනයේදී (25) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 17,298 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 5,462 ලබා දී තිබේ.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (25) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 19,843 ක් වාර්තා වි තිබේ.

දැනට 1177 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 44 කු දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.
ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 04 ක් වාර්තා විය.