Ausලංකා TV ශ්‍රී Lankan Fair සඳහා අති විශාල සහභාගීත්වයක්
Ausලංකා TV සංවිධාන කරන වසරේ දැවැන්තම සැණකෙළිය ශ්‍රී Lankan Fair, Dandenong හි Dandenong Workers Club (52-70 Wedge St, Dandenong) හිදි මේ වනවිට ඉතා සාර්ථකව පැවැත්වෙනවා.
Ausලංකා TV සංවිධාන කරන වසරේ දැවැන්තම සැණකෙළිය ශ්‍රී Lankan Fair, Dandenong හි Dandenong Workers Club (52-70 Wedge St, Dandenong) හිදි මේ වනවිට ඉතා සාර්ථකව පැවැත්වෙනවා.
දින කිහිපයකට පෙර තායිලන්තයේදී මියගිය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ශේන් වෝන් පිළිබඳ පුද්ගලික අවමංගල්‍ය උත්සවය අද පැවැත්වෙනවා.
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 6,694 ක් හමුව ඇත.
විදේශගත නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සහ අපනයනකරුවන් සඳහා යෝජිත අතිරේක දිරි දීමනා යෝජනා ක්‍රමය අවලංගු කර තිබෙනවා.
දකුණු ඔස්ටේ්රලියා ප්‍රාන්ත මැතිවරණයෙන් ලේබර් පක්ෂය ජයගෙන තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions