Ausලංකා TV ශ්‍රී Lankan Fair සඳහා අති විශාල සහභාගීත්වයක්

Ausලංකා TV සංවිධාන කරන වසරේ දැවැන්තම සැණකෙළිය ශ්‍රී Lankan Fair, Dandenong හි Dandenong Workers Club (52-70 Wedge St, Dandenong) හිදි මේ වනවිට ඉතා සාර්ථකව පැවැත්වෙනවා.

මෙල්බන් හි වාසය කරන ශ්‍රී ලාංකිකයන් අති විශාල පිරිසක් ඊට එක්ව සිටීම විශේෂත්වයක්.

පස්වරු 05.30 දක්වා පැවැත්වෙන මීට ඕනෑම අයෙකුට නොමිළයේ ඇතුලුවීමට අවස්ථාව උදාවනවා.

විවිධ ආහාර පාන රස විඳීමට සහ සංගීතමය අත්දැකීම් අත්විඳීමට මෙහිදී ලාංකික ඔබට අවස්ථාව උදාවනවා.

එමෙන්ම මූල්‍යමය සේවා – කොන්සියුලර් කටයුතු – අධ්‍යාපනික හා වීසා සේවා – රූපලාවන්‍ය – කුඩා ළමුන් සඳහා ක්‍රියාකාරකම් රැසක්ද ශ්‍රී Lankan Fair තුළ අන්තර්ගතයි.

සෑම වයස් කාණ්ඩයකටම ගැලපෙන විවිධ අංග ගණනාවක් මීට ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

Ausලංකා TV ශ්‍රී Lankan Fair හි විශේෂ අවස්ථා ඇතුළත් සජීවී වීඩියෝ ඇතුලු සියලු තොරතුරු සඳහා පිවිසෙන්න අපගේ ෆේස්බුක් පිටුවට පහතින් :

https://facebook.com/auslankatvpage

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »