
Ausලංකා TV සංවිධාන කරන වසරේ දැවැන්තම සැණකෙළිය ශ්‍රී Lankan Fair, Dandenong හි Dandenong Workers Club (52-70 Wedge St, Dandenong) හිදි මේ වනවිට ඉතා සාර්ථකව පැවැත්වෙනවා.
මෙල්බන් හි වාසය කරන ශ්‍රී ලාංකිකයන් අති විශාල පිරිසක් ඊට එක්ව සිටීම විශේෂත්වයක්.
පස්වරු 05.30 දක්වා පැවැත්වෙන මීට ඕනෑම අයෙකුට නොමිළයේ ඇතුලුවීමට අවස්ථාව උදාවනවා.

විවිධ ආහාර පාන රස විඳීමට සහ සංගීතමය අත්දැකීම් අත්විඳීමට මෙහිදී ලාංකික ඔබට අවස්ථාව උදාවනවා.
එමෙන්ම මූල්‍යමය සේවා – කොන්සියුලර් කටයුතු – අධ්‍යාපනික හා වීසා සේවා – රූපලාවන්‍ය – කුඩා ළමුන් සඳහා ක්‍රියාකාරකම් රැසක්ද ශ්‍රී Lankan Fair තුළ අන්තර්ගතයි.

සෑම වයස් කාණ්ඩයකටම ගැලපෙන විවිධ අංග ගණනාවක් මීට ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.
Ausලංකා TV ශ්‍රී Lankan Fair හි විශේෂ අවස්ථා ඇතුළත් සජීවී වීඩියෝ ඇතුලු සියලු තොරතුරු සඳහා පිවිසෙන්න අපගේ ෆේස්බුක් පිටුවට පහතින් :