Day: March 19, 2022

කොවිඩ් නීති ලිහිල් කිරීම යළි සළකා බලන්නැයි වික්ටෝරියාවෙන් ඉල්ලීමක්

සමීප ආශ්‍රිතයන් සඳහා කොවිඩ් මර්දන නීති ලිහිල් කිරීමේ තීරණය යළි සළකා බලන්නැයි වික්ටෝරියා වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.

Read More »

මෙතෙක් බූස්ටර් එන්නත නොගත් ඔස්ටේ්‍රලියානුවන්ට දැනුම්දීමක්

ඉදිරි සති වලදී කොවිඩ් ආසාදිතයින් ඉහළ යනු ඇතැයි අපේක්ෂාවෙන් මෙතෙක් බූස්ටර් එන්නත නොගත් ඔස්ටේ්‍රලියානුවන්ට වහා ඒ සඳහා කටයුතු කරන ලෙස සෞඛ්‍ය බලධාරීන් ඉල්ලීමක් කරනවා.

Read More »