
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ජල ක්‍රීඩාවක නිරත වන වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරු වෙමින් පවතිනවා.
මාලදිවයිනේ සංචාරක යෙදී සිටියදී ඔහු එම ක්‍රීඩාවේ යෙදී ඇතැයි සඳහන්.
සංචාරක ආකර්ෂණය ලබා ගැනීම සඳහා මෙම ජල ක්‍රීඩා විවිධ රටවල ජනප්‍රිය කරමින් පවතිනවා.

කෙසේවෙතත් මේ වනවිට රට පවතින තත්වය යටතේ ක්‍රීඩා ඇමතිවරයා මෙලෙස විනෝදවීම පිළිබඳ සමාජ මාධ්‍ය ජාලවල දැඩි අප්‍රසාදයක් පළවී තිබෙනවා.
VIDEO :

COMMENTS