
දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත මැතිවරණය අද පැවැත්වෙනවා.
එහි ප්‍රධාන අපේක්ෂකයන් බවට පත්වී ඇත්තේ වත්මන් අගමැති ස්ටීවන් මාර්ෂල් සහ ලේබර් පක්ෂයේ පීටර් මලිනොස්කාස් යන දෙදෙනායි.
මෙවර මැතිවරණයේදී ආර්ථිකය ප්‍රධාන සාධකය බවට පත්වී තිබුණා.

වත්මන් අගමැතිවරයාට මැතිවරණය ජයගැනීම අසීරු වනු ඇති බවටවි පූර්ව මත විමසුම් කිහිපයක්ම අනාවැකි පළකර තිබුණේ.
ඉදිරි ෆෙඩරල් මැතිවරණය පිළිබඳ අද පැවැත්වෙන මැතිවරණයෙන් කිසියම් ඉගියක් ලැබෙනු ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

COMMENTS