Day: March 11, 2022

ඔස්ටේ්‍රලියාවේ ජල ගැලීම් ගැන චාර්ල්ස් කුමරුන් කථා කරයි

ඔස්ටේ්‍රලියාවේ ජල ගැලීම් තත්වය සම්බන්ධයෙන් මහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමරුන්ද අදහස් දැක්වීමක් සිදුකර තිබෙනවා.

Read More »

ඔස්ටේ්‍රලියාව තුළ කොවිඩ් මර්දන 04 වන එන්නතක්ද ලබාදීම කෙරෙහි අවධානය

ඔස්ටේ්‍රලියාව තුළ කොවිඩ් මර්දන 04 වන එන්නතක්ද ලබාදීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පවසනවා.

Read More »

තමා වෙනුවට එන්නත ගන්නා ලෙස වෙනත් කාන්තාවකට මුදල් දුන් ක්වීන්ස්ලන්ඩ් ගුරුවරියකට $ 2000 ක දඩ

තමා වෙනුවට කොවිඩ් එන්නත ලබාගන්නා ලෙස වෙනත් කාන්තාවකට මුදල් දුන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ගුරුවරියකට ඩොලර් 2000 ක දඩයක් නියම වී තිබෙනවා.

Read More »

PHOTOS : ශ්‍රී ලංකාවේ බතික් මෙල්බර්න් නුවරට

මෙල්බර්න් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ශ්‍රී ලංකාව සඳහා වූ කමිටුව (CFSL), දකුණු ආසියානු ඕස්ට්‍රේලියානු සන්ධානය සහ ඕස්ට්‍රේලියානු ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලය සමඟ එක්ව, ශ්‍රී ලංකා බතික් කලාව විදහා දැක්වෙන ඡායාරූප රූගත කිරීමක් සංවිධානය කළේ ය.

Read More »