Day: March 8, 2022

CBSL

ලංකාවට එවන සෑම ඩොලරයක් සඳහාම ගෙවන දිරි දීමනාව රු 38 දක්වා ඉහළට

විගමණික ශ්‍රමිකයන් විසින් ශ්‍රී ලංකාවට එවනු ලබන සෑම ඩොලරයක් සඳහාම දැනට ගෙවනු ලබන රුපියල් 10 ක දිරි දීමනාව රුපියල් 38 දක්වා ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

Read More »