රුසියාව, ඔස්ට්‍රේලියාව සතුරු රටක් ලෙස නම් කරයි – AusLanka TV – Australian News for the Sri Lankan community

රුසියාව, ඔස්ට්‍රේලියාව සතුරු රටක් ලෙස නම් කරයි

රුසියාව, ඔස්ට්‍රේලියාව සතුරු රටක් ලෙස නම් කරයි

රුසියාව, සියලුම යුරෝපීය සංගමයේ රටවල්, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඔස්ට්‍රේලියාව සතුරු රටවල් ලෙස නම් කරයි.

නවසීලන්තය සහ ජපානය ඇතුළු යුක්රේනයට සහය දක්වන තවත් රටවල් ගණනාවක් මෙම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ.

රුසියාවට එරෙහිව දැඩි සම්බාධක අනුමත කර ඇති යුරෝපා රටවල් 27 ක් මෙම ලැයිස්තුවට ඇතුළත්.

  • ඔස්ට්‍රේලියාව
  • ඇල්බේනියාව
  • Andorra
  • අයිස්ලන්තය
  • Liechtenstein
  • මයික්‍රොනීසියාව
  • මොනාකෝ
  • නවසීලන්තය
  • නෝර්වේ
  • එක්සත් රාජධානිය
  • දකුණු කොරියාව
  • San Marino
  • උතුරු මැසිඩෝනියාව
  • සිංගප්පූරුව
  • තායිවානය
  • ස්විට්සර්ලන්තය
  • ජපානය
  • යුක්රේනය

https://www.9news.com.au/world/russia-ukraine-update-australia-named-as-unfriendly-country-by-russia/6e4b9fda-9175-4b5a-a9de-8eda0cc113d8

Inputs : SBS

COMMENTS