වසර 14 කට පසු බොරතෙල් බැරලයක මිළ ඩොලර් 130 ඉක්මවයි
වසර 14 කට පසු පළමු වරට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිළ ඩොලර් 130 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
වසර 14 කට පසු පළමු වරට ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිළ ඩොලර් 130 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
දීර්ඝ කාලයක් පුරා ශ්‍රී දළදා මාළිගාවේ කරඩුව වැඩම කරවන ලද නැඳුන්ගමුවේ රාජා හස්තියා මියගොස් තිබෙනවා.
තවත් ජාත්‍යන්තර සේවා කිහිපයක් රුසියාව තුළ සිය මෙහෙයුම් අත්හිටුවා තිබෙනවා.
සිඩ්නි වරාය පාලම මතදී මෝටර් රථයක් ගිනි ගැනීමකට ලක්වූණා.
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 5645 ක් හමුව ඇත.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions