PHOTOS : සිඩ්නි වරාය පාලම මතදී මෝටර් රථයක් ගිනි ගනී – AusLanka TV – Australian News for the Sri Lankan community

PHOTOS : සිඩ්නි වරාය පාලම මතදී මෝටර් රථයක් ගිනි ගනී

PHOTOS : සිඩ්නි වරාය පාලම මතදී මෝටර් රථයක් ගිනි ගනී

සිඩ්නි වරාය පාලම මතදී මෝටර් රථයක් ගිනි ගැනීමකට ලක්වූණා.

වාහනයට එක් වරම පෙරළී ගොස් ගිනි ගැනීමකට ලක්වූ බව සඳහන්.

එහි ගමන්ගත් කාන්තාවක ඇතුලු 03 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

මේ වනවිට සිඩ්නි පාලම මත ගමනාගමනය යළි ආරම්භ කර ඇති නමුත් තරමක ප්‍රමාදයන් සිදුවිය හැකි බව සඳහන්.

PICS – 09NEWS

COMMENTS