Day: March 6, 2022

ඩොලරයකට රු. 240 ක් දෙන්න ආණ්ඩුවට යෝජනාවක්

විදෙස් ශ්‍රමිකයන් විසින් එවනු ලබන මුදල් සඳහා අවම වශයෙන් ඇමරිකානු ඩොලර් එකක් සඳහා රුපියල් 240 ක මුදලක් ගෙවන ලෙස ඉල්ලා සිටින යෝජනාවක් ඊළඟ කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

Read More »