දකුණු ඔස්ටේ්‍රලියාවේ රික්ටර් ඒකක 3.8 ක භූම්කම්පාවක්

දකුණු ඔස්ටේ්‍රලියාවේ රික්ටර් මාපකයේ ඒකක 3.8 ක භූම්කම්පාවක් හටගෙන තිබෙනවා.

ඇඩිලේඩ් නුවර සිට කිලෝමීටර් 25 ක් ගිණිකොණ දිගින් පිහිටි ස්ථානයකයි එහි අපකේන්ද්‍රය පිහිටා ඇත්තේ.

තමන්ට කිසියම් කම්පනයක් දැනුණු බවට පුද්ගලයන් 9200 ක් පමණ Geoscience Australia වෙත වාර්තා කර තිබෙනවා.

කෙසේවෙතත් මෙහිදී ජීවිත හානි හෝ දේපළ හානි සිදුවු බවට මේ දක්වා කිසිදු වාර්තාවක් ලැබී නැහැ.

පසු කම්පන කිහිපයක්ද වාර්තා වී ඇතත් මෙම භූමිකම්පාවේ ප්‍රබලත්වය අඩු අගයක් ගැනීම හමුවේ හානියද ඉතා අවම මට්ටමක පවතිනු බව සඳහන්.

https://www.9news.com.au/national/south-australia-earthquake-tremor-felt-in-mount-barker-south-east-of-adelaide/2783cd00-f574-4620-9ea0-04b7c06b9572

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »