Day: March 5, 2022

MCG එක් ප්‍රේක්ෂකාගාරයක් ශේන් වෝන්ගේ නමින් නම් කරයි

අභාවප්‍රාප්ත සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ශේන් වෝන් වෙනුවෙන් මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ එක් ප්‍රේක්ෂකාගාරටක් ඔහුගේ නමින් නම් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

ශේන් වෝන් වෙනුවෙන් වික්ටෝරියා හි රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක්

අභාවප්‍රාප්ත සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ශේන් වෝන් වෙනුවෙන් රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් පැවැත්වීමට වික්ටෝරයා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »

දකුණු ආසියානුවන් ඔස්ටේ්‍රලියා ශිෂ්‍ය වීසා ගන්න හොර ලේඛණ ඉදිරිපත් කිරීම ඉහළට

ශිෂ්‍ය වීසා මත ඔස්ටේ්‍රලියාවට පැමිණෙන සිසුන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට ඔස්ටේ‍රලියානු දේශ සීමා ආරක්ෂණ නිළධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »