
මෙම සති අන්තයේදීත් ප්‍රාන්ත කිහිපයකට ධාරාණිපාත වැසි සහ ජලගැලීම් පැවති හැකි බවට කාළගුණ අංශ අනතුරු අගවනවා.
වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් සහ දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තවලට එම තත්වය පැවතිය හැකියි.
ඊයේ දිනය වනවිට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් අයහපත් කාළගුණ හමුවේ පුද්ගල මරණ 05 ක් සටහන්ව තිබුණා.

කෙසේවෙතත් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ තත්වය තරමක් යහපත් අතට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර උතුරු ක්වීන්ස්ලන්ඩ් කලාපයට දැඩි උණුසුම් කාළගුණයක්ද පැවතිය හැකියි.
