දකුණු ආසියානුවන් ඔස්ටේ්‍රලියා ශිෂ්‍ය වීසා ගන්න හොර ලේඛණ ඉදිරිපත් කිරීම ඉහළට

ශිෂ්‍ය වීසා මත ඔස්ටේ්‍රලියාවට පැමිණෙන සිසුන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට ඔස්ටේ‍රලියානු දේශ සීමා ආරක්ෂණ නිළධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඊට හේතුව වී ඇත්තේ ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කර ඔස්ටේ්‍රලියානු ශිෂ්‍ය වීසා ලබාගැනීවේ වැඩි ප්‍රවණතාවක් මෑතකාලීනව දක්නට ලැබීමයි.

විශේෂයෙන් පකිස්ථානය හා ඉන්දියාව වැනි රටවල සිට පැමිණෙන සිසුන් අතර මෙම තත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි දේශ සීමා ආරක්ෂණ නිළධාරීන් පෙන්වා දෙන්නේ.

වීසා අයදුම්පත සමග ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කිරිම ඔස්ටේ්‍රලියානු නීතිය අනුව බරපතල වරදක් වනවා.

ඔවුන්ට වසර 03 ක් යනතුරු යළිත් මෙරටට පැමිණිම සඳහා වීසා අයදුම් කිරීමට හැකිවන්නේද නැහැ.

නවතම වාර්තා අනුව මෙම වසරේ පළමු මාසයේදී පමණක් ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කර ශිෂ්‍ය වීසා ලබාගත් සිසුන් 119 දෙනෙකු ගුවන් තොටුපළේදීම ආපසු හරවා යවා තිබෙනවා.

https://www.sbs.com.au/language/english/audio/more-international-students-removed-from-australia-due-to-bogus-documents-migration-expert

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »

කාලගුණයේ වෙනසක් ගැන මෙල්බන් සහ සිඩ්නි ජනතාවට දැනුම්දීමක්

මෙම සතිය ඇතුලත ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රන්තවලට ශීත කාලගුණය සමග වැසි ඇති විය හැකි බවට කාලගුණ කාර්යාංශය අනාවැකි පළ කර තිබෙනවා.

Read More »