Day: March 1, 2022

ඔස්ටේ්‍රලියාව තුළ රුසියානු මත්පැන් වර්ජනයක්

යුක්රේනයට සහය පළකරමින් රුසියානු මත්පැන් වර්ජනය කිරීමට ඔස්ටේ්‍රලියාව තුළ ප්‍රධාන මත්පැන් අලෙවි සැල් කිහිපයක් පියවර ගෙන තිබෙනවා.

Read More »

ජල ගැලීම් හමුවේ NSW 40,000 කට වැඩි පිරිසක් ඉවත් කරයි – තවත් ලක්ෂ 03 ක් විමසිල්ලෙන්

දරුණූ ජල ගැලීම් හමුවේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ 40,000 කට වැඩි පිරිසකට වහා නිවාසවලින් ඉවත්වීමේ නියෝග නිකුත් කර තිබෙනවා.

Read More »