Search

ජල ගැලීම් හමුවේ NSW 40,000 කට වැඩි පිරිසක් ඉවත් කරයි – තවත් ලක්ෂ 03 ක් විමසිල්ලෙන්

දරුණූ ජල ගැලීම් හමුවේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ 40,000 කට වැඩි පිරිසකට වහා නිවාසවලින් ඉවත්වීමේ නියෝග නිකුත් කර තිබෙනවා.

එමෙන්ම තවත් ලක්ෂ 03 කට පමණ අවධානයෙන් පසුවන ලෙසයි දන්වා ඇත්තේ.

ප්‍රාන්තයේ පළාත් පාලන බල ප්‍රදේශ 17 ක් මේ වනවිට හදිසි ආපදා කලාප ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පවතින ධාරාණිපාත වැසි තත්වය ඉදිරි පැය 24 තුළදීත් පවතිනු ඇති බවටයි කාළගුණ නිවේදනයෙන් අනාවැකි පළකර ඇත්තේ.

නිවු සවුත් වේල්ස් මාර්ග ගණනාවක් ජලයෙන් යටව පැවතීම හමුවේ ගමනාගමනය සැළකිය යුතු මට්ටමකට අඩාලවී පවතිනවා.

Auslankatv Today’s Top Stories.2024.10.08

ඔස්ට්‍රේලියානුවන් සතුටින්ම කරන රැකියා ගැන අනාවරණයක් මාරාන්තික කුරුලු උණ ගැන වික්ටෝරියා ගොවීන්ගෙන් හදිසි අනතුරු ඇඟවීමක් $2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව ප්‍රාන්ත දෙකකට දරුණු

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් පොලී අනුපාත අඩු කරයි

පවතින ජීවන වියදම් අර්බුදය මධ්‍යයේ මෙරට දැවැන්ත බැංකු හතරෙන් එකක් වන නැෂනල් ඔස්ට්‍රේලියා බැංකුව (NAB) විසින් ස්ථාවර පොලී අනුපාත (fixed interest rates) අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

$2000කට මුහුණේ රැළි ඉවත් කරන්න ඔස්ට්‍රේලියාවේදී අවස්ථාව

වැඩිහිටි වියට පැමිණීමත් සමග මුහුණේ සම මත හට ගන්නා රැළි සම්පූර්ණයෙන් ඉවත් කිරීමේ නව ක්‍රමවේදයක් ඔස්ට්‍රේලියාවේ දී හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

Read More »