Day: January 4, 2022

ඊයේ කොවිඩ් ආසාධිතයන් : නිවු සවුත් වේල්ස් – 23,131 / වික්ටෝරියා – 14,020

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (03) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 23,131 ක් වාර්තා වි තිබේ. දැනට 1,344 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 105 දනෙකු දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 02 ක් වාර්තා විය​. පසුගිය පැය 24 තුළදී COVID පරීක්ෂණ 83,376 ක් සිදු කර ඇත. ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 14,020 ක් හමුව ඇත. මරණ 02 ක් ද වාර්තා

Read More »

ඔස්ටේ්‍රලියාවේ තවත් ලක්ෂ 75 ක් අද සිට බූස්ටර් ගන්න සුදුසුකම් ලබයි

කොවිඩ් මර්දන දෙවන එන්නත් මාත්‍රාව ලබාගෙන මාස 04 ක් ගතව ඇති ඔස්ටේ්‍රලියානුවන්ට අද සිට බූස්ටර් මාත්‍රාව ලබාගත හැකි වනවා. මේ අනුව පසුගිය සැප්තැම්බර් මාසයට පෙර කොවිඩ් මර්දන 02 වන මාත්‍රාව ගත් ඕනෑම අයෙකු අද සිට බූස්ටර් මාත්‍රාව සඳහා සුදුසුකම් ලබනවා. මාත්‍රා 02 අතර පරතරය මෙතෙක් මාස 05 ක් ලෙස පැවති අතර එය ජනවාරි 31 වනදා සිට මාස 03 ක් දක්වා අඩු කිරීමටද නියමිතයි. මිලියන 7.5 ක් පමණ වන ඔස්ටේ්‍රලියානුවන් පිරිසක් මේ අනුව අද සිට බූස්ටර්

Read More »

රැපිඩ් කට්ටල ගත හැකි ළගම තැන පෙන්වන වෙබ් අඩවියක් මෙල්බන් මෘදුකාංග ශිල්පියෙකුගෙන්

රැපිඩ් ඇන්ටිජන් කට්ටල මිළයට ගත හැකි ළගම ස්ථානය පෙන්නුම් කරන වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට මෙල්බන් නුවර පදිංචි මෘදුකාංග නිර්මාණ ශිල්පියෙකු සමත්ව සිටිනවා. Find a RAT ලෙස නම් කර ඇති මෙම වෙබ් අඩවියට පිවිස ප්‍රදේශය හෝ postal code එක ඇතුළත් කිරීමෙන් රැපිඩ් කට්ටල මිළයට ගත හැකි ස්ථාන සහ කොපමණ අලෙවියට ඇතිද යනාදී සියලු විස්තර ලබා ගත හැකියි. රැපිඩ් කට්ටල මිළදී ගැනීමේදී සිය සහකාරිය මුහුණ දුන් ගැටලු දැකීමෙන් පසු මෙවැනි වෙබ් අඩවියක් නිර්මාණයට අවධානය යොමුකල බව Matt

Read More »