
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (03) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 23,131 ක් වාර්තා වි තිබේ.
දැනට 1,344 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 105 දනෙකු දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.
ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 02 ක් වාර්තා විය.

පසුගිය පැය 24 තුළදී COVID පරීක්ෂණ 83,376 ක් සිදු කර ඇත.
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 14,020 ක් හමුව ඇත.

මරණ 02 ක් ද වාර්තා විය.
මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 48,297 කි.
ඊයේ දිනයේදී (03) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 60,515 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 192[lock][/lock] ක් ලබා දී තිබේ.