Day: November 30, 2021

ඊයේ ආසාධිතයන් : වික්ටෝරියා 918 / නිවු සවුත් වේල්ස් 179

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 918 ක් හමුව ඇත. මරණ  06 ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව  11,417 කි. ඊයේ දිනයේදී (29) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 45,658 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 3,726 ක් ලබා දී තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (29) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 179 ක් වාර්තා වි තිබේ. දැනට 160 දෙනෙකු

Read More »

ඩෙල්ටා සහ ඔමික්‍රොන් අතර වෙනස ලෝක සෞඛ්‍ය සංවිධානය පහදයි

දැඩි විකෘතිතාවයකින් යුත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ලොවපුරා ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බවත් ඇතැම් රටවලට ඉන් දරුණු ප්‍රතිවිපාක අත්වීමේ අවදානම ඉතා ඉහළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර සිටිනවා.   මේ අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය 194ක් වන තම සාමාජික රටවලින් ඉල්ලා ඇත්තේ සිය රටවල එන්නත්කරණ ක්‍රියාවලියේ ප්‍රමුඛතා හඳුනාගෙන වේගවත් කරන ලෙසය.   ඔමික්‍රොන් නව ප්‍රභේදයත් සමග සමස්ත ගෝලීය අවදානම ඉතා ඉහළ ගොස් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික කමිටුව සඳහන් කරන්නේ.   ඇතිවිය හැකි අවදානම්

Read More »

අලුත් ප්‍රභේදයට මුහුණ දෙන්න අගමැති මොරිසන් කැඳවූ ජාතික කැබිනට් රැස්වීම අද

අගමැති ස්කොට් මොරිසන් විසින් අද දිනයේදී ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමක් කැඳවා තිබෙනවා. ඒ Omicron ප්‍රභේදයට ඔස්ට්‍රේලියාව ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමටයි. නව කොවිඩ් ප්‍රභේදය හමුවේ ඔස්ට්‍රේලියා දේශ සීමා විවෘත කිරීම දෙසැම්බර් 15 වනදා දක්වා කල් දැමීමට ඊයේ පැවති ජාතික ආරක්ෂක හමුවේදී තීරණය කෙරුණා. පුහුණු ශ්‍රමිකයින් සහ ශිෂ්‍යයින් සඳහා දෙසැම්බර් 01 වනදා සිට සිය රටට පැමිණීමට අවස්ථාව ලබාදීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබුණා. මේ වනවිට ඔස්ටේ්‍රලියාවෙන් නව වෛරස් ආසාධිතයන් 05 දෙනෙකු හඳුනාගෙන අවසන්. මේ වනවිට

Read More »