Day: November 25, 2021

ක්වීන්ස්ලන්ඩ් සිට වික්ටෝරියා දක්වා ප්‍රදේශ රැසකට අද ජල ගැලීම් අනතුරු ඇගවීම්

ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත කිහිපයක පවතින වර්ශාධික කාළගුණයේ ඉහළම දිනය ලෙස අද සටහන් වනු ඇති බවට කාළගුණ අංශ අනාවැකි පළ කරනවා. ඒ අනුව ක්වීන්ස්ලන්ඩ් සිට වික්ටෝරියා දක්වා ප්‍රදේශ රැසකට ජල ගැලීම් පිළිබඳ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. ලබන සතියේ සිට වැසි තත්වය අඩු වනු ඇති නමුත් තරමක සිසිල් ස්වභාවයක් ගනු ඇති බවටයි කාළගුණ අංශ අනාවැකි පළකරන්නේ. අද දිනයේදී මිලිමීටර් 25 ත් 100 ත් අතර මට්ටම්වලින් වර්ශව පවතිනු ඇති බවද සඳහන්. සෙනසුරාදා වනවිට නිවු සවුත් වේල්ස් සහ වික්ටෝරියා

Read More »

වික්ටෝරියා පූර්ණ එන්නත්කරණ ප්‍රතිශතය සියයට 90 ඉක්මවයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පූර්ණ එන්නත්කරණයට ලක්වූ ප්‍රතිශතය සියයට 90 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ට්විටර් සටහන් තබමින් අගමැති ස්කොට් මොරිසන් මෙන්ම ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස්ද සුභ පතා තිබෙනවා. සැලසුම් කල දිනයට දින 04 කට පෙරයි වික්ටෝරියා ප්‍රාන්තය විසින් මෙම කඩඉම ජයගෙන ඇත්තේ. ලොව වැඩිම කාලයක් ලොක්ඩවුන් කර තිබූ නගරය ලෙසටද මෙල්බන් නගරයයි සැළකෙන්නේ. එවැනි දැඩි වාතාවරණයක් හමුවේ මෙම අභියෝගය ජය ගැනීම ප්‍රශංසනීය බව අගමැති ස්කොට් මොරිසන් සඳහන් කලා. අද වනවිට වික්ටෝරියා ප්‍රාන්තය තුළ භාවිත කර ඇති

Read More »

Breaking: ඔස්ටේ්‍රලියා ශිෂ්‍ය වීසා වෙනස්කම් කිහිපයක් / Masters හැදෑරූවන්ගේ TR වීසා කාලය වසර 03 දක්වා ඉහළට

ජාත්‍යන්තර සිසුන් නැවතත් ඔසටේ්‍රලියාවට ගෙන්වා ගැනීම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ෆෙඩරල් රජය අද තවත් පියවර රැසක් හඳුන්වා දුන්නා. වීසා බලපත් සම්බන්ධ වෙනස්කම් කිහිපයක්ම ඊට අයත්. දැනට ඔස්ටේ්‍රලියාවෙන් බැහැරව සිටින සිටින 485 කාණ්ඩයේ වීසා බලපත් හිමියන්ට එනම් Temporary Graduate visa ලාභීන්ට දැනට ඔවුන්ගේ කල් ඉකුත් වූ හෝ කල් ඉකුත් වීමට නියමිත වීසා බලපත් සඳහා නැවත අයදුම් කිරීමට අවස්ථාව උදාවනවා. 2020 වසරේ පෙබරවාරි 01 වනදායින් පසු වීසා කාලය කල් ඉකුත්වූ සිසුන්ට එය බලාත්මකයි. කොවිඩ් හමුවේ ඔස්ටේ්‍රලියාවෙන් බැහැරට

Read More »

485 කාණ්ඩයේ වීසා බලපත් හිමියන්ට සුභ ආරංචියක්

දැනට ඔස්ටේ්‍රලියාවෙන් බැහැරව සිටින සිටින 485 කාණ්ඩයේ වීසා බලපත් හිමියන්ට එනම් Temporary Graduate visa ලාභීන්ට ඉතාම නුදුරේදී සුභ ආරංචියක් අසන්නට ලැබෙන ළකුණු පළවී තිබෙනවා. එනම් දැනට ඔවුන්ගේ කල් ඉකුත් වූ හෝ කල් ඉකුත් වීමට නියමිත වීසා බලපත් සඳහා නැවත අයදුම් කිරීමට රජය තීරණය කර ඇති බවට වාර්තා පළවීමයි. රජයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ස්කයි නිව්ස් වෙබ් අඩවියයි එය වාර්තා කලේ. කොවිඩ් හමුවේ ඔස්ටේ්‍රලියාවෙන් බැහැරට ගිය අවස්ථාවේදී 485 වීසා බලපත්‍රය කල් ඉක්මවා ගිය පුද්ගලයන්ට නැවතත් ඒ

Read More »