Day: November 25, 2021

නිවු සවුත් වේල්ස් ඊයේ ආසාධිතයන් 276 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (24) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 276 ක් වාර්තා වි තිබේ. දැනට 191 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 31 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ වාර්තා වි නොමැත. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 627 කි. පසුගිය පැය 24 තුළදී COVID පරීක්ෂණ 74,926 ක් සිදු කර ඇත. https://twitter.com/NSWHealth/status/1463628991357546501?s=20

Read More »

වික්ටෝරියාවේ ඊයේ කොවිඩ් ආසාදිතයින් 1,254ක් | මරණ 5ක්

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින්  1,254ක් හමුව ඇත. මරණ  5ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව  10,276කි. ඊයේ දිනයේදී (24) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 75,348 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 4,718ක් ලබා දී තිබේ. අවදානම් ස්ථාන ලැයිස්තුව මෙතනින්- https://www.coronavirus.vic.gov.au/case-alerts-public-exposure-sites https://twitter.com/VicGovDH/status/1463628527673098242?s=20

Read More »

රුපියල් කෝටි 100 ක පමණ මැණික් ගලක් ශ්‍රී ලංකාවෙන් හමුවේ

ඉතා දුර්ලභ ගණයේ මැණික් ගලක් ශ්‍රී ලංකාවෙන් හමුවී තිබේ. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසන්නේ මෙම මැණික් ගල ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවූ විශාලතම මැණිකක් බවය. එම මැණික් ගල මේ වනවිට බේරුවල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු සතුව තිබේ. බලංගොඩ ප්‍රදේශයෙන් එම මැණික ඔහු මිලදී ගෙන ඇත. එහි බර කැරට් 616.90ක් වන අතර එහි මිල රුපියල් කෝටි 100ක් පමණ වන බව එම ව්‍යාපාරිකයා පවසයි. අදාළ ව්‍යාපාරිකයා මේ සම්බන්ධයෙන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය දැනුවත් කිරීමෙන් අනතුරුව ඒ සඳහා

Read More »

හිස්බුල්ලා සහ The Base ඔස්ටේ්‍රලියාව තුළ තහණම් ත්‍රස්ත සංවිධාන අතරට

ඔස්ටේ්‍රලියාව තුළ තහණම් ත්‍රස්ත සංවිධාන අතරට හිස්බුල්ලා සහ ද බේස් නම් අන්තවාදී සංවිධාන 02 ඇතුළත් කර තිබෙනවා. තවත් දින කිහිපයකින් දේශ සීමා විවෘත කිරීමත් සමග ආරක්ෂාවට තර්ජනයක් විය හැකි පුද්ගලයන්ද රටට ඇතුලුවිය හැකි බවට උපකල්පනය කරමිනුයි ෆෙරඩරල් රජය මෙම තීරණය ගෙන ඇත්තේ. මේ අනුව අදාළ සංවිධාන සමග සබඳතා පවත්වන පුද්ගලයන්ට එරෙහිව අපරාධමය චෝදනා ගොණු කිරීමට බළධාරීන්ට ප්‍රතිපාදන හිමිවනවා. හිස්බුල්ලා යනු ලෙබනනය තුළ බිහිවූ ත්‍රස්ත සංවිධානයක් වන අතර ද බේස් යනු අමෙරිකාව තුළ බිහිවූ නාසි සංවිධානයක්

Read More »