හිස්බුල්ලා සහ The Base ඔස්ටේ්‍රලියාව තුළ තහණම් ත්‍රස්ත සංවිධාන අතරට

ඔස්ටේ්‍රලියාව තුළ තහණම් ත්‍රස්ත සංවිධාන අතරට හිස්බුල්ලා සහ ද බේස් නම් අන්තවාදී සංවිධාන 02 ඇතුළත් කර තිබෙනවා.

තවත් දින කිහිපයකින් දේශ සීමා විවෘත කිරීමත් සමග ආරක්ෂාවට තර්ජනයක් විය හැකි පුද්ගලයන්ද රටට ඇතුලුවිය හැකි බවට උපකල්පනය කරමිනුයි ෆෙරඩරල් රජය මෙම තීරණය ගෙන ඇත්තේ.

මේ අනුව අදාළ සංවිධාන සමග සබඳතා පවත්වන පුද්ගලයන්ට එරෙහිව අපරාධමය චෝදනා ගොණු කිරීමට බළධාරීන්ට ප්‍රතිපාදන හිමිවනවා.

හිස්බුල්ලා යනු ලෙබනනය තුළ බිහිවූ ත්‍රස්ත සංවිධානයක් වන අතර ද බේස් යනු අමෙරිකාව තුළ බිහිවූ නාසි සංවිධානයක් වනවා.

ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වන්නේ යුදෙව් ජනතාවයි.

මේ අනුව ඔස්ටේ්‍රලියාවද කැනඩාව සහ මහා බි්‍රතාන්‍යය හා සමාන අයුරින් මෙම ත්‍රස්ත සංවිධාන දෙක සම්බන්ධයෙන් දැඩි පියවරක් අනුගමනය කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත හැකර්වරයකුගේ අතට

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත කිසියම් කණ්ඩායමක් සොරාගෙන ඇති බව මෙඩිසෙකියුර් (MediSecure) සමාගම පවසනවා.

Read More »

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »