Day: November 22, 2021

ඊයේ නිවු සවුත් වේල්ස් ආසාධිතයන් 180 ක් / මරණ 01 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (21) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 180 ක් වාර්තා වි තිබේ. දැනට 202 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 30 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 01 ක් වාර්තා වි තිබේ. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 623 කි. පසුගිය පැය 24 තුළදී COVID පරීක්ෂණ 45,405 ක් සිදු කර ඇත. https://twitter.com/NSWHealth/status/1462541463032455174?s=20

Read More »

වික්ටෝරියාවේ ඊයේ කොවිඩ් ආසාදිතයින් 1,029ක් | මරණ 3ක්

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින්  1,029ක් හමුව ඇත. මරණ  3ක් ද වාර්තා විය​. මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව  9,533කි. ඊයේ දිනයේදී (21) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 49,818 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 3,510ක් ලබා දී තිබේ. අවදානම් ස්ථාන ලැයිස්තුව මෙතනින්- https://www.coronavirus.vic.gov.au/case-alerts-public-exposure-sites https://twitter.com/VicGovDH/status/1462548382287745029?s=20

Read More »

ජාත්‍යන්තර සිසුන්, දක්ෂ සංක්‍රමණිකයන් සහ සරණාගතයින් ලක්‍ෂ 2ක් ඔස්ට්‍රේලියාවට ගෙන ඒමට සැරසේ!

ඔස්ට්‍රේලියාවේ දේශසීමා නැවත විවෘත වීමත් සමඟ ජාත්‍යන්තර සිසුන්, දක්ෂ සංක්‍රමණිකයන් සහ සරණාගතයින් 200,000 කට වැඩි පිරිසකට ඉදිරි සති කිහිපය තුළ නැවත ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට අවසර දෙනු ඇත. මෙම වසර මුලදී ෆෙඩරල්, ප්‍රාන්ත සහ ප්‍රදේශ නායකයින් විසින් එකඟ වූ ජාතික සැලැස්මේ D අදියර යටතේ Covid-19 බූස්ටර වැඩසටහන ආරම්භ වීමත් සමඟ ජාත්‍යන්තර දේශසීමා නැවත විවෘත කිරීමට තීරණය කර තිබේ. එන්නත් කරන ලද ජාත්‍යන්තර සංචාරකයින්ට නිරෝධායනය නොමැතිව රට තුළට ඇතුළු වීමට ද එය ඉඩ සලසයි. භාණ්ඩාගාරික Josh Frydenberg පැවසුවේ

Read More »

විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් අංශයට එන ජනතාවට දැනුම්දීමක්

අද (22) සිට විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සේවා පුද්ගලයන් 150 දෙනෙකු සඳහා පමණක් සීමා කර ඇති බව කොන්සියුලර් කටයුතු අංශය නිවේදනය කරනවා. විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ විද්‍යුත් ලේඛන සත්‍යාපනය කිරීමේ පද්ධතියේ සිදවූ බිඳවැටීමක් හේතුවෙන්, පසුගිය දින කිහිපය තුළ ජනතාව මුහුණදුන් අපහසුතාව වෙනුවෙන්ද විදේශ අමාත්‍යාංශය සිය කණගාටුව පළ කර තිබෙනවා. මෙම බිඳවැටීම හේතුවෙන් ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවල සහ විදේශයන් හි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ශාඛා ලේඛන සත්‍යාපනය කිරීමේ පද්ධතියට ද බලපෑම් එල්ල වී තිබුණා. මෙම

Read More »

එන්නත්කරණය ගැන අගමැති මොරිසන් දෙබිඩි පිළිවෙතක – වික්ටෝරියා අගමැතිගෙන් චෝදනා

එන්නත්කරණය සහ කොවිඩ් මර්දන නීති සම්බන්ධයෙන් අගමැති ස්කොට් මොරිසන් දෙබිඩි පිළිවෙතක නිරත වන බවට වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් චෝදනා කරනවා. එන්නත්කරණ ඉලක්ක ප්‍රකාශයට පත් කිරීමෙන් වැළකී සිටීමට ප්‍රාන්ත රජයන් කටයුතු කල යුතු බවයි අගමැති මොරිසන් පසුගියදා පවසා සිටියේ. එහෙත් හැකි ඉක්මණින් දේශ සීමා විවෘත කිරීමට එන්නත්කරණය අභියෝගය ජයගත යුතු බවටද ඔහු අදහස් දක්වා සිටින බවටයි වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් චෝදනා කරන්නේ. අගමැතිවරයාගේ පරස්පර අදහස් හේතුවෙන් ජනතාව අතර පවා එන්නත්කරණය පිළිබඳ ඇති විශ්වාසය බිඳ වැටෙන

Read More »