Day: November 22, 2021

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා හෙට සිට පූර්ණව විවෘත කෙරේ

මාස කිහිපයකට පසු දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා හෙට (23) සිට පූර්ණව විවෘත කෙරෙනවා. ඒ අනුව නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා සහ ACT ප්‍රාන්තවල සිට පුද්ගලයන් 25,000 කට වැඩි පිරිසක් දකුණු ඔස්ටේ්‍රලියාවට පැමිණීමට අයදුම් කර ඇති බවයි ප්‍රාන්ත අගමැති ස්ටීවන් මාර්ෂල් නිවේදනය කලේ. කෙසේවෙතත් මෙලෙස පැමිණෙන පුද්ගලයන් පූර්ණ එන්නත්කරණයට ලක්විය යුතු වනවා. දකුණු ඔස්ටේ්‍රලියාවේ පූර්ණ එන්නත්කරණ ප්‍රතිශතය සියයට 80 කට ළගා වී නොමැති වාතාවරණයකදීයි මෙලෙස හෙට සිට ප්‍රාන්ත සීමා විවෘත කෙරෙන්නේ. ප්‍රාන්ත සීමා විවෘත කෙරුණද පැමිණෙන

Read More »

මාස 20 කට පසු මෙල්බන් නුවරින් මගී ගුවන් යානයක් පිටත්ව යයි

කොවිඩ් වසංගත ආරම්භයෙන් පසු පළමුවරට වික්ටෝරියා ප්‍රාන්තයෙන් මගී ප්‍රවාහන ගුවන් යානයක් අද පිටත්ව ගියා. ක්වන්ටාස් ගුවන් සේවයට අයත් යානයක් මෙල්බන් නුවරින් මෙලෙස පිටත්ව ගොස් ඇත්තේ සිංගප්පූරුව දක්වායි. ඔස්ටේ්‍රලියාව සහ සිංගප්පූරුව අතර ඇතිකර ගත් ගුවන් සංචාරක බුබුළ යටතේ මෙම ගුවන් ගමන ක්‍රියාත්මක කර තිබෙනවා. ඊයේ දිනයේදී සිංගප්පූරුවේ සිට මෙල්බන් සහ සිඩ්නි දක්වා ද ගුවන් යානා 02 ක් පැමිණ තිබුණා. මේ අතර ලන්ඩන් – ලොස් ඇන්ජලීස් ගුවන් ගමන් මෙන්ම මෙල්බර්න් සහ ඉන්දියාවේ දිල්ලි දක්වා ගුවන් ගමන්ද ලබන

Read More »

ලබන 01 දා සිට ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීමට අවසර ලැබෙන වීසා කාණ්ඩ මෙන්න

වලංගු වීසා බලපත් හිමියන්ට ලබන 01 දා සිට පූර්ව අනුමැතියකින් තොරව ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීමට අවසර දෙන බව අගමැති ස්කොට් මොරිසන් අද නිවේදනය කලේය. ඒ අනුව වලංගු වීසා කාණ්ඩ 28 පහත පරිදිය. Subclass 200 – Refugee visa Subclass 201 – In-country Special Humanitarian visa Subclass 202 – Global Special Humanitarian visa Subclass 203 – Emergency Rescue visa Subclass 204 – Woman at Risk visa Subclass 300 – Prospective Marriage visa Subclass 400 – Temporary Work (Short Stay

Read More »

Breaking: වලංගු වීසා බලපත් හිමියන්ට පූර්ව අනුමැතියකින් තොරව ලබන 01 දා සිට ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීමට අවසර

පූර්ණ එන්නත්කරණයට ලක්වූ වලංගු වීසා බලපත් හිමියන්ට කිසිදු පූර්ව අනුමැතියකින් තොරව ලබන පළමුවනදා සිට ඔස්ටේ්‍රලියාවට ඇතුලුවීමට අවසර ලබා දී තිබෙනවා. දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී අගමැති ස්කොට් මොරිසන් පැවසුවේ ශිෂ්‍යයන් – නිපුණතා ශ්‍රමිකයන් – සරණාගත වීසා දරනන්ට එම අවස්ථාව හිමිවන බවයි. කෙසේවෙතත් අදාළ පුද්ගලයන් ඔවුන්ගේ එන්නත්කරණ තොරතුරු මෙන්ම සෘණාත්මක පී සී ආර් වාර්තාවක්ද ඉදිරිපත් කල යුතු වනවා. එමෙන්ම ලබන පළමුවනදා සිට පූර්ණ එන්නත්කරණයට ලක්වූ දකුණු කොරියානු සහ ජපාන පුරවැසියන්ට සංචාරක වීසා බලපත් යටතේ කිසිදු නිරෝධායනයකින් තොරව

Read More »